FAST NEWS

24×7 Around the Globe

ස්වර්ණවාහිණි රූපවාහිනි නාළිකා ගොඩනැගිල්ල විකුණයි..

ඊඒපී මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිණි රූපවාහිනි නාළිකාව පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල එල්.බී ෆිනැස් ආයතනය මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි.

ස්වර්ණවාහිනී නාලිකාව මේ වන විට බැදුම්කර ගණුදෙනු සඳහා සම්බන්ද ආයතනයක් මිලදී ගෙන ඇති බවත් ස්වර්ණවාහිනී නාලිකාව වෙනත් ස්ථානයකට ගෙන යනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.