FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ගැන සොයන්න ෆොන්සේකාව CID යට ගෙන්වයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) දින ලසන්ත වික්‍රමතුංග  මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබිය.

හිටපු යුද හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදී  ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 5 ක ප්‍රකාශයක් ලබා දී ඇත.