ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ජය ගත් ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ ප්රතිපත්ති වලට විරෝධය පල කරමින් එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කල විරෝධතාවක් ඊයේ(20) දහවල් කොළඹ ඇමරිකා එක්සත් ජනපද මහා කොමසාරිස් කාර්යාල ඉදිරිපිටදී පැවැත්විණි.
එහි ඡායාරූප පහතින්..










