FAST NEWS

24×7 Around the Globe

‘කවුරු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවත් අගමැති රනිල්මයි…’

 

පාර්ලිමේන්තුවේ බහුතරය කවුරු පෙන්වුවත් අගමැති ලෙස පත් කරන්නේ ජනාධිපති කැමති පුද්ගලයා බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

2015 ජනවාරියේ ජනාධිපතිවරයණ ජයගත් සැනින් සුළුතරයක් තිබූ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම ඊට උදාහරණයක් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඔහු මෙසේ කියා සිටියේ ජාඇල ප‍්‍රදේශයෙදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.