FAST NEWS

24×7 Around the Globe

ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන බව අගමැති තහවුරු කරයි..

 

ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාව සමග එක්ව සංවර්ධනය කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

ඉන්දීය නාලිකාව සමග අදහස් පල කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ මේ දිනවල ස්විට්සරලන්තයේ යෙදෙන සංචාරය අතරතුරදීය.

ත‍්‍රිකුණාමලය සංචාරයක කලාපයක් බවට පත් කිරීමට මෙමගින් හැකිවනු ඇති බවටද අගමැතිවරයා එහිදී විශ්වාසය පල කලේය.