තම බිරියට පෙත්සමක් යැවූ බව කියමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ මහතාව සිය කාර්යාල කාමරයට ගෙන්වාගෙන සෙසු උසස් නිලධාරීන් ඉදිරියේ පහරදී තිබේ.
මේ පහරදීම වූ අවස්ථාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධ හඬපටයක් අපවෙත ලැබී තිබේ.
එම හඬපටය පහතින් සවන්දිය හැකිය..









