තමාගෙන් නීති උපදෙස් ලබාගැනීමට පැමිණෙන කාන්තාවන් මෝහනය කර තමාගේ ලිංගික අවශ්‍යතා සපුරාගන්නා නීතීඥවරයෙක් පිළිබද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
එම වාර්තාවල සඳහන් වන්නේ මෙම නීතීඥවරයා කාන්තාවන් හයදෙනෙකු මෙලෙස දූෂණයට ලක්කර ඇති බවයි.
මෙම නීතීඥවරයා පිළිබඳ සැක සිතුනු කාන්තාවක් රහසිගත කැමරාවක්ද සහිතව අදාළ නීතීඥවරයා හමුවීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී පුරුදු පරිදි නීතිඥවරයා තම සේවා දායිකාව මෝහනය කිරීමට සැරසෙද්දී ඇය පොලිසියට දැණුම් දි ඇති බව විදෙස් වාර්තා පෙන්වා සදහන් කර තිබේ.
59 හැවිරිදි ඇමරිකානු ජාතික Michael Fine නමැති මෙම නීතීඥවරයා මේ වන විට වසර 12 සිර දඩුවමක් විඳිමින් සිටින බවද වාර්තා වේ.
ඡායාරූප පහතින්..











