FAST NEWS

24×7 Around the Globe

මුතුකරුපන් වෙතින් ආදරවන්තයින්ට තිළිණයක්… (වීඩියෝ)

 

මෙරට ස්ථාපිත කරන ලද පළමු ස්වර්ණාභරණ අලෙවිසැලක් වන මුතුකරුපන් චෙට්ටියාර් විසින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සුවිශේෂී තිළිණයක් ගෙන එයි.

ඒ, ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් එළිදැක්වුනු නවතම ස්වර්ණාභරණ එකතුව වන ‘ලව් කලෙක්ෂන්’ එළිදැක්වීමෙනි.

රු. 6,000 සිට ලබාගත හැකි මෙම අපූරු එකතුව මුතුකරුපන් චෙට්ටියාර් ප්‍රදර්ශනාගාරයෙන් ලබාගත හැක.

වීඩියෝව පහතින්..