FAST NEWS

24×7 Around the Globe

”රට කාල නොවෙයිනෙ ඕයි.. මොනවද තමුසෙ දොඩවන්නෙ.. තමුසෙ කොහෙන්ද මොන පත්තරෙන්ද” (වීඩියෝ)

 

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහභාගී වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමක් හේතුවෙන් මාධ්‍ය හමුව ඉතා උණුසුම් විය.

වීඩියෝව පහතින්..