FAST NEWS

24×7 Around the Globe

යුවතියක් ට්‍රම්ප් ඉදිරියේ නිරුවත් වෙයි – අවයවත් අල්ලයි… (ඡායාරූප)

 

ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිරියේ අශෝභන ලෙස නිරුවතින් හැසිරුණු තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම පසුගියදා ප්‍රංශයේදී සිදුවූවක් වන අතර එහිදී පිළිරුව විවෘත කල අවස්ථාවේ එක්වරම මෙම තරුණිය උඩුකය ඇදුම් උනා දමා ඉදිරියට පැමිණ තිබේ.

පසුව පිළිරුව අසලට ගිය මෙම කාන්තාව ට්‍රම්ප් පිළිරුවේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් අශෝභන ලෙස හැසිරුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

එම අවස්ථාවේ ඡායරූප පහතින්..