දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika කෙටි චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට සුදානම් වන බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ චිත්‍රපටයේ නම සිනම් ලෙසටයි.
Dhansika මෙම චිත්‍රපටයේ ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වීම පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර මෙලෙස ඇය ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වන්නේ ඇයට රඟපෑම සඳහා චිත්‍රපට නොලැබීම හේතුවෙන් නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඡායාරූප පහතින්..













