FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පී කමල් අද්දරආරච්චි දේශපාලනයට…

ප්‍රසිද්ධ රංගනශිල්පී කමල් අද්දරආරච්චි මහතා එජාපයෙන් ඉදිරි මහා මැතිවරණය තරග කරන බව ප්‍රකාශ කලා.රත්නපුර හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු තරග වැදීමට නියමිතය