FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රී චමල් ශ්‍රීලනිපයේ මහ ලේකම් තනතුරට…?

 

හිටපු කතානායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් තනතුර සදහා පත් කල යුතු යැයි එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් යෝජනා කර තිබේ.

එසේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් ඒකාබද්ධ විපක්ෂය සමගින් එක්ව ගමනක් යා යුතු බවද එහිදී පෙන්වා දී ඇති බව වාර්තා වේ.