FAST NEWS

24×7 Around the Globe

කිම් කාර්ඩේෂියන් ලංකන් වර්ශන් එක….

ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් ඇති නිළිය වන්නේ කිම් කාර්ඩේෂියන් ය. ඇය බොහෝ විට මාධ්‍ය හමුවේ කතා බහට ලක්වන්නේ ඇයගේ විලාසිතා හා සුරූපී දේහය නිසාවෙනි.

ලංකාවේ ජනප්‍රිය ගායිකාවක වන නතාෂා රත්නායක ෆේස්බුක් වෙත පසුගියදා එක් කළ ඡායාරූපයක් වෙත බොහෝ දෙනා අදහස් දක්වමින් පවසා තිබුනේ ලංකාවේ කිම් කාර්ඩේෂියන් වෙනකෙකු නොව නතාෂා බවයි. ඇය ෆේස්බුක් වෙත එක්කළ ඡායාරූපය බලන්න පහතින්.

11693014_1122405427773597_2055913424_nk1k2