FAST NEWS

24×7 Around the Globe

සුරූපී නිවේදිකාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට… (ඡායාරූප)

 

සුරූපී නිවේදිකාවකගේ නිරුවත් ඡායාරූප පෙළක් හැකර්වරුන් විසින් පසුගියදිනක අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ ඇය මහත් අපහසුතාවකට පත්ව තිබේ.

මෙලෙස අපහසුතාවට පත්ව ඇත්තේ ඉතාලියේ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය නිවේදිකාවක් වන Diletta Leottaය.

25 හැවිරිදි මෙම නිවේදිකාව විසින් ලබාගත් ඡායාරූප පෙළක් ඇය විසින් ඇයගේ පෞද්ගලික දත්ත ගබඩාවකට ඇතුලත් කර තිබේ.

අදාළ දත්ත ගබඩාවට ඇතුළුවූ හැකර්වරුන් විසින් මෙලෙස එම ඡායාරූප අන්තර්ජාලයට එක්කර ඇති අතර ඇය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කර ඇත්තේ “සෑම කෙනෙකුටම තම ශරීරය සමග කැමති දෙයක් නිදහසේ කළ හැකි බවයි” යනුවෙනි.

ඡායාරූප පහතින්..