FAST NEWS

24×7 Around the Globe

ප්‍රභාකරන් එනකම් මග බලා සිටින ඇමති මෙන්න…

 

වේළුපිල්ලේ ප්‍රභාකරන් කොටි නායකයා කොහේ සිට හෝ ආපසු නැවත පැමිණේ යැයි විශ්සවාස කරන බව පී.ටෙනීස්වරන් උතුරු පළාතේ ධීවර හා ප්‍රවාහන ඇමති ප්‍රකාශ කලේය.

තමන් මාස කිහිපයකට පෙර තනිවම වැල්වැටිතුරෙයි ගොස් ප්‍රභාකරන්ගේ නිවසද බැලූ බවද කී ඔහු දමිල ජනතා අයිතීන් දිනා ගැනීමෙන් පසු ප‍්‍රභාකරන් අයියා තම භූමියට පැමිණෙනු ඇති බවත් ලොව කොතැනක හෝ ඔහු හොදින් ජීවත් විය යුතු බව තම ආශාව බවද ඇමතිවරයා පැවැසීය.