FAST NEWS

24×7 Around the Globe

කෝලි තෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් සම කරයි…

 

එක්දින තරග ඉතිහාසයේ දෙවන ඉණිම්වල දී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කර සචින් තෙන්ඩුල්කාර් තැබූ වාර්තාව සම කිරීමට විරාට් කෝලි සමත්ව තිබේ.

එසේ සමකර ඇත්තේ එංගලන්තයට එරෙහිව ඉන්දියාවේ පූනේහි පැවති තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමගිනි.

තෙන්ඩුල්කාර් සහ විරාට් කෝලි මේ වනවිට එම වාර්තාවේ සම තැන් ගෙන ඇත්තේ ශතක 17 බැගින් රැස් කර ගනිමින්ය.

එම සටහනේ තුන්වන ස්ථාන තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව ඇති අතර ඔහු දෙවන ඉණිම් 11 ක දී ශතක වාර්තා කිරීමට සමත් විය.

257799