FAST NEWS

24×7 Around the Globe

බච්චන්ගේ මිණිබිරි අමීර්ගේ පුතා එක්ක… (ඡායාරූප)

 

අයිශ්වර්යා හා අභිෂේක්ගේ දියණිය ආරාධ්‍යා බච්චන් හා සුපිරි නළු අමීර් ඛාන් හා කිරන් රාඕගේ පුත් අශාඩ් රාඕ ඛාන් දෙදෙනා නර්තනයෙන් දායක වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇති පුවතක් වාර්තා වේ.

මෙසේ ආරාධ්‍යා හා අශාඩ් දෙදෙනා නර්තනයෙන් දායක වී ඇත්තේ ඔවුන් පෙරපාසල් අධ්‍යාපනය ලබන මුම්බායි හි ලිටිල්රෝස්’ පෙර පාසලේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රසංගයේදී බව සඳහන් වේ.

මෙම ප්‍රසංගය නැරඹීමට අයිශ්වර්යා, අභිෂේක් බච්චන් මෙන්ම අමීර් හා කිරන්ද පැමිණ සිටි බව වාර්තා විය.

ඡායාරූප පහතින්..

2017-01-11-ent-40

2017-01-11-ent-42