FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සුපිරි නිළි දිපිකා පදුකෝන් අඩ නිරුවතින්… (ඡායාරූප)

 

හොළිවුඩ් සුපිරි නළු වින් ඩීසල් රඟන නවතම චිත්‍රපටය වන XXX – Return of Xander Cage චිත්‍රපටය එළඹෙන 20 වැනිදා තිරගත වීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ඉන්දීය සුපිරි නිළි දිපිකා පදුකෝන් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවීමයි.

මෙම චිත්‍රපටය වෙනුවෙන් පසුගියදා පැවති සාදයක දී දිපිකා පදුකෝන් අඩ නිරුවතින් පැමිණ සරමක් හැද නර්තනයේ යෙදුණු ඡායාරූප කිහිපයක් අන්තර් ජාලයට ඇතුලත් කර තිබේ.

එම ඡායාරූප පහතින්..