FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාව සමග විස්සයි 20ට සංචිතය නම් කෙරේ – තික්ෂිලත් ඇතුළට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේදී එළඹෙන 20 වැනිදා ආරම්භ විමට නියමිත තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා විස්සයි 20  සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.

එ අනුව එහි නායකත්වයේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවරී ඇති අතර නවක තුන් ඉරියව් ක්‍රීඩක තික්ෂිල ද සිල්වා මෙම කණ්ඩායමට නම් කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්‍රසන්න, නරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, තික්ෂිලද සිල්වා, නුවන් කුලසේකර