FAST NEWS

24×7 Around the Globe

විමල් අත්අඩංගුවට ගද්දී විමල්ගේ දියණියකට ඇත්තටම වෙච්ච දේ හෙළිකරයි… (වීඩියෝ)

 

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ(10) දිනයේ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එහි සිටි තමන්ට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බවට මන්ත‍්‍රීවරයාගේ ඥාති දියණිය චෝදනා කලේය.

මේ සම්බන්ධයෙන් ඇය නිතීඥවරයෙකු සමග කොටුව පොලීසියට පැමිණිල්ලක්ද ඊයේ(10) දිනයේ සිදු කර තිබේ.

වීඩියෝව පහතින්..