FAST NEWS

24×7 Around the Globe

විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරිපිට උණුසුම් වුණ හැටී… (වීඩියෝ)

 

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇති විය.

එම වීඩියෝව පහතින්..