ඇමරිකාවේ කැලිෆෝනියාහි පිහිටි සියවසකට වඩා පැරණි උමං ගස (“පයනියර් කැබින් ට්‍රි” ) පසුගිය ඉරිදා ශීත කුණාටුවකින් ඇද වැටුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
කැලිෆෝනියානු රාජ්‍ය උද්‍යානයේ පිහිටි බව කියන මෙම විශාල ගස මැදින් පාරක් තිබුණ අතර ගස උමගක ආකාරයේ විශේෂ පිහිටීමකින් යුතුවීම නිසා ලෝක ප්‍රසිද්ධ විය.
මෙම ගස මැදින් සියවසක කාලය තුළ අශ්වයින් හා වාහන ගමන් කර ඇති බවද වාර්තා වන අතර පසුගිය සති අන්තයේ දී, හටගත් බලවත් ශීත කුණාටුව නිසා මෙම ගසද ඇද වැටී ඇති බව වාර්තා විය.
එම ඡායාරූප පහතින්..




පසු











