FAST NEWS

24×7 Around the Globe

12 වෙනිදා සිකුරුට වෙන දේ මෙන්න… (ඡායාරූප)

ලබන 12 වනදා සිකුරු ග්‍රහයා පමණට වඩා විශාලත්වයකින් දැක බලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පැවැසිය.

එහි ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පවසා සිටියේ එය ග්‍රහ මණ්ඩලයේ සිදුවන සුවිශේෂී සිදුවීමක් ලෙස සැළකිය හැකි බවයි.

ඡායාරූප පහතින්..