FAST NEWS

24×7 Around the Globe

”මට Sex එපා.. හැමදාම මට ඒක කරනවා” – ලංකාවේ අලූත්ම FB රැල්ල මෙන්න…

 

මේ දිනවල Facebook වල ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රියව පැතිරෙන රූප රාමුවක් පිළිබදව වාර්තා වේ.

එම රූප රාමුව වන්නේ “මට Sex එපා මගේ ආණ්ඩුව හැමදාම මට ඒක කරන නිසා” යන්නයි.

එසේම ෆේස්බුක් ජාලය තුල මෙම පින්තූරයට ඉහල බෙදාගැනීම්, ලයික් ප‍්‍රමාණයක් දක්නට තිබේ.