FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම ලැබුණත් ඉගෙනීම අත්හැරියෙ නැති උපාධිධාරියා…

 

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ හිටපු උප ‍පොලිස් පරීක්ෂක බි. ඒ. ලක්මිණි ඉන්දික බමුණුසිංහ බන්ධනාගාර ගත වූ පසු බන්ධනාගාර කුටියේ සිට ඉගෙනීම් කටයුතු කර පසුගියදා ශාස්ත්‍රවේදී උපාධිය සමත් විය.

ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අතින් ලක්මිණි ඉන්දික බමුණුසිංහ උපාධි සහතිකය ලබාගෙන තිබුණි.

එම අවස්ථාව පහතින්..