FAST NEWS

24×7 Around the Globe

සීතලට නුවරඑළිය මාර විදිහට වෙනස් වෙලා… (ඡායාරූප)

 

මධ්‍යම කඳුකරයේ දිවා කාලයේ පවතින අධික වියලි කාලගුණ තත්ත්වය සමඟ රාත්‍රී හා අලුයම් කාලයේදී අධික සීතල කාලගුණයක් පවතින අතර එම අධික සීතල කාලගුණයත් සමඟ අද(06) උදැසන නුවරඑළියේ ස්ථාන කිහිපයකටම විශාල ලෙස මල් තුහින පතිතවී තිබුනි.

එම මල් තුහින දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටි බවද වාර්තා විය.

එසේම මෙසේ මල් තුහින පතිත වීමෙන් එළවලු හා තේ වගාවට දැඩි බලපෑම් එල්ල වන බවද සඳහන් වේ.

ඡායාරූප පහතින්..

Image result for නුවරඑළියේ මල් තුහින

වාහනයක් මතට වැටී තිබූ මල් තුහින (හිම බිඳිති)

මල් ගොමුවකට හිම බිඳිති වැටී

මල් තුහින වැටී තිබූ තණපිටියක්