ප්‍රංශ ජාතික රොබට් මාචන්ඩ් නමැති 105 හැවිරිදි පුද්ගලයා පැයක් ඇතුළත සැතපුම් 14 ක දුරක් පාපැදියක් පදවා ලෝක වාර්තාවක් තබා තිබේ.
”මට වාර්තා තියන්න ඕන වුනේ නෑ. මට පෙන්වන්නයි ඕන වුනේ වයස 105 ක් වුණත් මේ දේ මට කරන්න පුළුවන් කියලා” ඔහු මෙලෙසින් පවසන ලදි.
ඡායාරූප පහතින්..













