ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ(04) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේ පැවති උත්සවයකට සහභාගී විය.
ඒ.ජේ.එම්.මුසම්මිල් කොළඹ හිටපු නගරාධිපතිවරයා මැලේසියාවේ නව ශ්රී ලංකා තානාපතිවරයා ලෙස පත් වීම හේතුවෙන් පැවැත්වූ විශේෂ උත්සවයකට ජනාධිපතිවරයා මෙසේ සහභාගී වී සුබ පැතුම් එක් කලේය.
ජනාධිපතිවරයා එම උත්සවයට ඉතා සරල ඇදුමකින් සැරසී සිටීම කාගේත් අවධානයට ලක් විය.
එම ඡායාරූප පහතින්..









