ඇමරිකානු ජනපති පදවියෙන් සමුගන්නා බරක් ඔබාමා මේ දිනවල ප්‍රාන්ත මට්ටමින් සිය තනතුරින් සමුගැනීමේ උත්සව වලට සහභාගී වන අතර වර්ජිනියා ප්‍රාන්තයේ පැවති උත්සවයේ විශේෂ සිද්ධියක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඔබාමාට ගෞරව දක්වමින් සිටියදී ඇමරිකානු සොල්දාදුවෙකු සිහි මුර්ජාවී ඇද වැටුණ ආකාරය වන අතර ඒ ගැන වැඩි විස්තර අනාවරණය නොවූ බවද ඇමරිකානු වෙබ් අඩවි වාර්තා කර තිබේ.













