FAST NEWS

24×7 Around the Globe

සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් බිරිඳ එක්ක අමුතුම වැඩක් කරලා… (වීඩියෝ)

 

සුපිරි කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ලොව ජනප්‍රිය ක්‍රීඩකයන් අතර සිටින නිතරම අමුතු දේවල් කරන ක්‍රිකට් තරුවකි.

ඔහු සිය බිරිඳ සමඟ සිදුකළ අමුතුම රංගනයක් දැක්වෙන ඡායාරූප ෆේස්බුක් ගිණුමට එක් කිරීමත් සමඟ ලොවපුරා විශේෂ අවධානයක් ඒ වෙත යොමුව තිබේ.

ඔහු සිය බිරිඳ සමඟ මෙම අවස්ථාවට සහභාගී වූ අයුරු පහතින්..

ඔහු තම මිතුරන් සමඟ මෙම අවස්ථාවට සහභාගී වූ අයුරු දැක්වෙන අයුරු පහතින්..