ජපන් ජාතිකයෙකු වන මොහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112කි .
Sakari Momoi වන මොහු වෘත්තීය වශයෙන් විදුහල්පතිවරයෙක් වශයෙන් සේවයේ නිරත විය.
වකුගඩු අබාධයක් නිසාවෙන් මොහු මිය ගියේය.ලොව වයස් ගතම කෙනා වශයෙන් මේ වන විට සිටින්නේ කාන්තාවකි .
ඇයගේ වයස අවුරුදු 116කි.ඇය ඇමරිකන් ජාතික කාන්තාවකි.








