FAST NEWS

24×7 Around the Globe

හිරුගෙන් අයින් වෙලා ‘DJ අරා’ යන්නේ සියතටද?

 

හිරු ගුවන් විදුලි නාළිකාවේ “ඩීජේ අරා” නමැති ලංකාවේ ප්‍රකට උදෑසන ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන ජනප්‍රිය ගුවන් විදුලි  ශිල්පී අරවින්ද ලොකුගේ  ඔහු සේවය කරන හිරු ගුවන්විදුලි නාළිකාවෙන් ඉවත්වී වෙනත් විවිධ ගුවන් විදුලි නාළිකා සඳහා යන බවට මේ වන විට කට කතා පැතිර යමින් පවතියි.

බොහෝදෙනෙක් පවසන්නේ ඔහු  මේ වන විට සියත FM සඳහා සම්බන්ධ වී ඇති බවයි.

මෙහි සත්‍ය අසත්‍යතාව විමසීමට සියත FM හි අධ්‍යක්ෂකවරයෙකු සම්බන්ධ කර ගත්තද ඔහුත් මේ පිළිබඳ අදහස් දැක්වීමට මැළි බවක් දැක්වීය.