FAST NEWS

24×7 Around the Globe

‘ටොයිලට් – ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයට ඕනෙ විදිහට භූමිකා‍ත් වෙනස් වෙලා… (ඡායාරූප)

 

මේ දිනවල ආක්ෂේ කුමාර් සමගින් “ටොයිලට් – ඒක් ප්‍රේම් කතා” චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින භුමිකා පේඩ්නිකාර් පසුගියදා සිය අලුත්ම පෙනුම මාධ්‍යයට එළිදක්වා තිබුණි.

පසුගිය වසරේ සරත් කටාරියාගේ “ඩුම් ලඟා කී හසීනා” චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය එවිට වඩාත් තරබාරු තැනැත්තියක වූවාය.

මේ වනවිට ඇය රූමත් සරාගී සිරුරකට හිමිකම් කීමට සමත්ව තිබෙන අතර, ඇය පවසන්නේ “ටොයිලට් – ඒක් ප්‍රේම් කතා” චිත්‍රපටයට අවශ්‍ය වන අයුරින් තම සිරුර වෙනස් කර ගත් බවය.

එසේම ආක්ෂේ හා ඇය රඟන මෙම චිත්‍රපටය ලබන වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය කිරීමටද සූදානම් කර තිබේ.

පෙර ඡායාරූප පහතින්..

Related image

පසු ..

Image result for Toilet - Ek Prem talk

Related image

Related image

Charmi Photos at World Toilet Day Walk Event Photos - 1

 

2017-01-02-ent-10

 

Related image

 

Related image