FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 18ක් කතුරක් බඩේ – ප්‍රමුඛ වැරැද්ද වෛද්‍යවරුන්ට… (වීඩියෝ)

 

වසර 18 ක් පුරා පුද්ගලයෙකුගේ උදරයේ රැඳී තිබූ කතුරක් වියට්නාමයේ වෛද්‍යවරුන් සිදුකළ ශල්‍යකර්මයකින් ඉවත් කර තිබේ.

1998 වසරේ සිදු වූ රිය අනතුරකින් පසු සිදුකළ ශල්‍ය කර්මයක් අතරතුර මෙම කතුර ඔහුගේ උදරය තුළ තිබියදී වෛද්‍යවරු ශල්‍යකර්මය අවසන් කිරීමෙන් අදාළ පුද්ගලයා මෙම ගැටලුවට මුහුණ දී තිබුණි.

වීඩියෝව පහතින්..