FAST NEWS

24×7 Around the Globe

‘Kung fu’ ක්‍රීඩාවෙන් කෙනෙක්ට ජීවිතේට අමතක නොවෙන වේදනාකාරී පාඩමක් ලැබිලා… (ඡායාරූප)

 

කුන්ග් ෆු (Kung fu) ක්‍රීඩාව යනු ලොව ඇති ජනප්‍රිය සටන් ක්‍රීඩාවක් වන බව එම ක්‍රීඩාව ගැන තතු දන්නෝ දනිති.

කුන්ග් ෆු ක්‍රීඩාවේ යෙදුණු දෙදෙනෙකුගෙන් එක්කෙනෙකුට ජීවිතේට අමතක නොවෙන වේදනාකාරී පාඩමක් ඉගෙනගැනීමට ලැබී ඇති පුවතක් පිළිබද අපට වාර්තා විය.

එනම් මේ ක්‍රීඩාවේ යෙදුණු දෙන්නාගෙන් එක්කෙනෙකු මිනිසෙක් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා කිඹුලෙකි.

මෙහිදී සිදුව ඇති අමතක නොවෙන වේදනාකාරී පාඩම වී ඇත්තේ මේ කිඹුලා තමන්ගේ ප්‍රතිවාදියාගේ අත, සපාකෑමයි.

මේ සපා කෑමෙන් මේ පුද්ගලයාගේ අතට හුඟක් හානි වී ඇති අතර මේ සිදුවීම වීඩියෝගත කර තිබුණේ මේ තරඟය නරඹමින් සිටි කෙනෙකි.

crocodile-bites-trainer-thailand-video-574622