FAST NEWS

24×7 Around the Globe

ළහිරු අප්‍රිකානු පිතිකරුවන් අසරණ කරයි – දිනය අවසන 297 යි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරග පළමු දිනයට ඊයේ (02) නවත්වන විට  දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් රැස්කරගෙන සිටියේය.

ඩීන් එල්ගාර් ශතකයක් රැස්කරමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.

තරගයේ දෙවැනි දිනය අදයි.

ලකුණු පුවරුව‍ පහතින්…