FAST NEWS

24×7 Around the Globe

තරුණයෙකු නිසා ‘HOLLYWOOD’ නම ‘HOLLYWEED’ වෙයි…? (ඡායාරූප)

 

HOLLYWOOD නාම පුවරුව HOLLYWEED ලෙස වෙනස් කර ඇති ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වන්නේ එක්තරා තරුණයකු විසින් විහිළුවට සිදු කර ඇති අමුතු වැඩක් නිසාවෙනි.

ලෝක ප්‍රකට HOLLYWOOD නාම පුවරුව HOLLYWEED ලෙස ඔහු විසින් වෙනස් කර ඇති බව පොලීසිය පවසන ලදි.

කෙසේ හෝ ඉන් අනතුරුව එහි ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ව්‍යාප්ත වී තිබේ.

ඡායාරූප පහතින්..

5

4

3

2

1