FAST NEWS

24×7 Around the Globe

2017 එළඹීමත් සමග ගිනිකෙළි සංදර්ශන වලින් නගර වර්ණවත් වූ හැටී… (ඡායාරූප)

 

වසර 2017 ලොව පුරාවට ඉතා හරසරින් පිළිගනු ලැබුණු අතර, ලොව බොහෝ ප්‍රධාන නගර වල අලංකාර ගිනිකෙළි සංදර්ශන දක්නට ලැබුණි.

එවැනි අවස්ථා කිහිපයක් පහතින්..

ලන්ඩන්

සිඩ්නි

මැලේසියාව

සිංගප්පූරුව

රියෝ ද ජැනෙයිරෝ

බර්ලින්

ඇතන්ස්

වෝර්සෝ

ඩුබායි

කරච්චි

උ.කොරියාව

ඉන්දුනීසියාව