FAST NEWS

24×7 Around the Globe

පොලිස් අණක වගේ වගක් නැතිවූ මන්ත්‍රී දියණිය අවසානයේ දඩ කෑ හැටි මෙන්න…

 

ආදායම් බලපත්‍රයක් නොමැතිව පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු බවට වරද පිළිගත් විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා අද (2) රුපියල් 5000ක දඩ නියම කොට තරයේ අවවාද කළේය.

මෙසේ දඩ නියම කෙරුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ දියණියක වන යොහානසා ගීතංජලී රත්වත්ත නැමැත්තියටයි.