FAST NEWS

24×7 Around the Globe

නිරුවතින් අශෝබන විදිහට නව අවුරුදු උදාව සැමරූ හැටි මෙන්න… (ඡායාරූප)

 

ලෝකයේ බොහෝ රටවල් 2017 වර්ෂය අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(31) රාත්‍රියේ සැමරූ අතර එහිදී මල්වෙඩි සන්දර්ෂණ මෙන්ම විවිධ අලංකාර වූ අංගවලින් ඒවා වර්ණවත් වී තිබුණි.

එංගලන්තයේ ද ඉතා අලංකාර වූ අන්දමින් 2017 සැමරු නමුත් ඇතැම් පුද්ගලයින් මෙය සමරා තිබුණේ ඉතා අසීලාචාර අන්දමට බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

අධික ලෙස මත්පැත් පානය කර කාන්තාවන් සමග අශෝබන අන්දමින් ඔවුන් හැසිරෙන ආකාරයේ ඡායාරූප පෙලක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම අවස්ථාවෙ ගත් ඡායාරූප කිහිපයක් පහතින්..