2016 වසරේදී දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගෙන කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ලෝක ටෙස්ට්, ලෝක එක්දින සහ ලෝක පන්දුවාර විස්සයි විස්සේ කණ්ඩායමක් නම් කර තිබේ.
මෙම කණ්ඩායම්වලට ඇතුළත්ව සිටින එකම ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා රංගන හේරත් වන අතර ඔහු ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුලත්ව සිටියි.
මෙම කණ්ඩායම් තුනේ සම්පූර්ණ නාම ලේඛනය පහතින් දැක්වෙයි.












