FAST NEWS

24×7 Around the Globe

රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවට වලසෙකු ප්‍රහාරයක් එල්ල කළ හැටී… ( වීඩියෝ)

 

රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් Grizzly වලසෙකුගේ ප්‍රහාරයකට ලක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

රුසියාවේ මොස්කව් නුවර රූපවාහිනී වැඩසටහනක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇති අතර වලසාගේ හිමිකරු රූපවාහිනී වැඩසටහනට පෙර වලසා අසලට පැමිණීමෙන් වැලකී සිටින ලෙස පවසා ඇති අතර එය නොඇසූ තරුණිය වලසා අසලට ගොස් සත්වයාව ස්පර්ශ කිරීමට යාමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

පහර දීමෙන් අදාල තරුණිය තුවාල ලබා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

“වන සතුන්ගේ ඇති භයානකත්ව” යන තේමාව යටතේ මෙම වැඩසටහන විකාශය කිරීමද විශේෂත්වයකි.

එම වීඩියෝව පහතින්..