FAST NEWS

24×7 Around the Globe

දියණිය මැරුණ සොවින් අම්මාත් මියයයි – දෙදෙනාම අමෙරිකාවේ ජනප්‍රිය නිළියන්… (ඡායාරූප)

 

ලංකාව වැනි පෙරදිග රටවල තරම් මාපිය දූදරු සම්බන්ධතාවයක් බටහිර රටවල දක්නට නොලැබෙන අතර ළමා විය පසුකරත්ම ඇතැම් දරුවන් දිවි ගෙවන්නේ මාපිය රැකවරණය හෝ ආදරය කරුණාව යටතේ නොවන බව කවුරුත් හොදින් දන්නා කරුණකි.

කෙසේ වෙතත් අමෙරිකානු නිළි කැරී ෆිෂර්ගේ අභාවයට පසු දින ඇයගේ මවද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

කැරී ෆිෂර් පෙරේදා(27) මියයනවිට ඇයගේ වයස අවුරුදු 60ක් වූ අතර දියණියගේ වියෝවෙන් පසු දින එනම් ඊයේ (28) කැරී ෆිෂර්ගේ මව වන ඩෙබී රෙනෝල්ඩ් ද මිය ගොස් ඇති බව වාර්තා වේ.

අමෙරිකාවේ යුගයකදී ජනප්‍රිය නිළියක් වන ඩෙබී රෙනෝල්ඩ් මියයනවිට 84 වැනි වියේ පසුවිය.

ඡායාරූප පහතින්..

01

ඩෙබී රෙනෝල්ඩ් (වම) සහ කැරී ෆිෂර්

1972

ඩෙබී රෙනෝල්ඩ් (වම) සහ කැරී ෆිෂර් 1972දී