FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු සල්මාන් යාළුවෝ ගොඩාක් එක්ක මහ රෑ 51 සමරයි… (වීඩියෝ)

 

සුපිරි නළු සල්මන් ඛාන් පසුගියදා සිය 51 වන උපන්දිනය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම ඔහු මෙම අවස්ථාවට සිය හිතමිතුරන් රැසකට ආරාධනා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

එම අවස්ථාව පහත වීඩියෝවෙන්..