FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩය අලුතින්ම උණුසුම් කරන්න සනී ලියොන් ශාරුක් එක්ක සරාගී වුන හැටි…

 

ඉන්දියාවේ සරාගීතම නිළියන් අතර වඩාත් ජනප්‍රිය නිළිය සනී ලියොන් ගේ නවතම රංගනයක් ඇතුලත් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් විය.

මෙම ගීතය ශාරුක්ගේ නවතම චිත්‍රපටය වන Raees හි එන Laila Main Laila නම් ගීතය වන අතර එම චිත්‍රපටය Raees ජනවාරි 25 වනදා තිරගත වීමට නියමිතය.

පසුගිය 26 වනදා ලොවපුරා රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් එකවර නැරඹු එම ගීතය පහතින්..