FAST NEWS

24×7 Around the Globe

ඩිනාර් 2500කට ඇග විකිණූ අප්‍රිකානු කාන්තාවන්ට රටිනුත් යන්න වෙන හැටි මෙන්න…

 

ගණිකා වෘත්තියේ යෙදි සිටි අප්‍රිකානු කාන්තාවන් 3 දෙනෙකුට සාජා අපරාධ අධිකරණය මගින් වසරක සිරදඩුවම් ලබා දී ඇති බව වාර්තා වේ.

එක් ගණුදෙනුකරුවෙකුට තම සේවය ලබාදීම සදහා එමිරේටිස් ඩිනාර් 2500ක් මුදලක් අයකිරීම නිසා වරදකරුවන් කල අතර සිරගත කරන ලද කාලය අවසන් වීමෙන් පසු රටින් පිටුවහල් කරන ලෙසට නඩුව මෙහෙයවු විනිසුරු විසින් නියෝග කරන ලදී.

පොලීසිය මෙම කාන්තාවන් අල්ලාගැනීම සදහා උපාය දුතයින් යොදවා ඇති  අතර ඔවුන් හෝටල් කාමරයක් තුල ගණිකා වෘත්තියේ යෙදි සිටියදී පොලීසිය විසින් අල්ලා ගන්නා ගෙන තිබේ.

පොලීසිය මෙම කාන්තාවන් තුන්දෙනාගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදි එම කාන්තාවන් ගෙන් දෙදෙනක් පාපොච්ඡාරණය කර ඇත්තේ පිරිමින් 50-100ක් අතර යහන්ගත වන බවයි.

අනිත් කාන්තාව සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමට මතකයේ නොමැති බව පොලීසියට ප්‍රකාශ කර තිබේ.

එසේම නඩුව අවසන් වීමෙන් පසුව රදවා තැබීම සදහා ඔවුන්ව බන්ධනාගාරයට රැගෙන යන ලදී.