FAST NEWS

24×7 Around the Globe

සුසන්තිකාගේ අලුත්ම තත්වය ගැන වෛද්‍ය අධිකාරී කියූ හැටී…

 

ඩෙංගු බවට සැකකරමින් දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණු ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ තවදුරටත් එහි ප‍්‍රතිකාර ලබන අතර ඇගේ සෞඛ්‍ය තත්වය ක‍්‍රමයෙන් යහපත් අතට හැරෙමින් තිබෙන බව එහි වෛද්‍ය අධිකාරි වෛද්‍ය රංජිත් සමරකෝන් පැවැසීය.

සුසන්තිකා ජයසිංහ දියතලාව මූලික රෝහලට ඊයේ (27) දිනයේදී ඇතුළත් කෙරුණ අතර පසුව ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.