පකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තිබෙන ටෙස්ට් තරඟයක් අතරතුර තුන්වන විනිසුරුට විශාල අකරතැබ්බයක් සිදුව ඇති බව වාර්තා වේ.
එනම්, විනිසුරු දැවී යෑමක් ලෙස සටහන් කළ තීරණය ඒ විගසම දැවී යෑමක් ලෙස ක්‍රීඩාංගණයේ ඇති පුළුල් තිරයේද සටහන් කර ඇති අතර ක්ෂණිකව එම තීරණය වෙනස් කොට නොදැවී යෑමක් ලෙස නැවතත් එම පුළුල් තිරයේ පෙන්වා දී තිබේ.
එම දර්ශන ඇතුලත් වීඩියෝ පහතින්..









