FAST NEWS

24×7 Around the Globe

ට්විටර් පණිවුඩයක් ජනප්‍රිය පොප් ගායිකා ‘බ්‍රිට්න්‍’ මරයි…? (ඡායාරූප)

 

ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මියගිය බව කියමින් ට්විටර් ගිණුමක පළවූ පණිවුඩයක් නිසා ලොව පුරා දැඩි කතා බහක් ඇතිව තිබේ.

මෙම පණිවඩුය සටහන් වී තිබුණේ සෝනි මියුසික් සමාගමකට අයත් ටිවිටර් ගිණුමකිනි.

කෙසේ වෙතත් මෙම පණිවුඩය සාවද්‍ය බවත්, සිය ටිවටර් ගිනුම සයිබර් ප්‍රහාරකට ලක්ව තිබෙන බවත් සෝනි සමාගම පවසති.

එමෙන්ම මේ නිසා අපහසුතාවය පත්වූ බ්‍රිට්නි ස්පියර්ස් ඇතුළු ඇගේ රසික රසිකාවියන්ගෙන් සෝනි මියුසික් සමාගම සමාව ඉල්ලා තිබේ.

ඡායාරූප පහතින්..

Image result for බ්‍රිට්නි ස්පියර්ස්

Image result for බ්‍රිට්නි ස්පියර්ස්

Image result for බ්‍රිට්නි ස්පියර්ස්